






සීයාSeeya
විශ්‍රාමික නිලධාරියාGrandfather, a retired officer

සීයා රජයේ රැකියාවෙන් විශ්‍රාම ගිහින්. ඒත් තාමත් ගෙදර ඉඳන් පරීක්ෂණ තියනවා. කවදාවත් කලබල වෙන්නේ නෑ. සීයාගෙ ඉඟියක් ලැබුණොත් ප්‍රශ්නේ විසඳෙනවා.Seeya retired from government service, but he still holds inquiries at home. He never rushes, and a hint from Seeya usually solves the problem.





