අපිට ලියන්නContact

ඊමේල් එකක් එවන්න. අපි හැම ලියුමක්ම කියවනවා.Send us an email. We read every one.

info@taprokids.com

මොනවා ගැනද ලියන්නේ?What to write about

  • කතා ගැන අදහස්, ඔයාගේ පොඩ්ඩා කැමති වුණු දේවල්.Thoughts on the episodes, and what your little one enjoyed.

  • වැරදි සිංහල වචනයක් හරි, කතාවේ වැරැද්දක් හරි දැක්කොත්.A Sinhala word we got wrong, or a mistake in an episode.

  • අපේ කතා අවසරයක් නැතුව කවුරු හරි upload කරලා දැක්කොත්. ලින්ක් එක එවන්න.If you see our episodes uploaded by someone else: send us the link.

  • එකට වැඩ කරන්න අදහසක් තියෙනවා නම්.Ideas for working together.

ළමයින්ගෙ නම්, පින්තූර, පෞද්ගලික විස්තර අපිට එවන්න එපා. අපිට ඒවා ඕනේ නෑ.Please don't send us children's names, photos or personal details. We don't need them.