









අපි ගැනAbout
Taprokids කියන්නේ අවුරුදු 4–8 පොඩි අයට සිංහල කාටූන් හදන චැනල් එකක්. හැම කතාවකින්ම පොඩි පාඩමක් ඉගෙන ගන්න පුළුවන්.Taprokids makes gentle Sinhala cartoons that help children aged 4–8 learn.
චුට්ටන් බට්ටිච්චාChuttan Battichcha
අපේ පළවෙනි කාටූන් එක චුට්ටන් බට්ටිච්චා. හිරුයි, තරු අක්කයි, බට්ටිච්චා පැටියා චුට්ටනුයි ගැන කතා. මේ හැමදේම වෙන්නේ නුවර කඳුකරේ වවුල්දෙණිය ගමේ, අත්තම්මගෙ ගෙදර.Our first series is Chuttan Battichcha. It is set at the maha gedara, the grandparents' family home in Wawuldeniya, a village in the Kandy hills. Hiru, his cousin Tharu and Chuttan, a baby tailorbird, learn one small lesson in every episode.
අවිශ්ක ඉන්දුලAvishka Indula
අවිශ්ක ඉන්දුල සංගීත නිෂ්පාදකයෙක් සහ මෘදුකාංග සංවර්ධකයෙක්. චුට්ටන් බට්ටිච්චා ලියන්නේ, චරිත හදන්නේ, අධ්යක්ෂණය කරන්නේ එයා. වවුල්දෙණිය හැදුවේ එයාගෙ පොඩි කාලේ, නුවර කඳුකරේ සීයලාගෙ ගෙදර මතකයන්ගෙන්.Avishka Indula is a music producer and software developer. He writes, designs and directs Chuttan Battichcha. Wawuldeniya is drawn from his own childhood at his grandparents' home in the Kandy hills.
අවිශ්ක ඉන්දුල ගේ නිර්මාණයක්A project by Avishka Indula
Taprona (Pvt) LtdThe company
Taprokids යනු Taprona (Pvt) Ltd ආයතනයේ කොටසක්. චුට්ටන් බට්ටිච්චාගේ හැම හිමිකමක්ම Taprona (Pvt) Ltd සතුයි.Taprokids is part of Taprona (Pvt) Ltd, which holds the rights to Chuttan Battichcha.