








අවුරුදු 4–8 පොඩි අයට හදපු සිංහල කාටූන් එකක්. අපේ කතා එන්නේ නුවර කඳුකරේ වවුල්දෙණිය කියන ගමෙන්.A gentle Sinhala cartoon for children aged 4–8, set in Wawuldeniya, a village in the Kandy hills.
හිරුයි කුරුලු පැටියයිEpisode 1 · Hiru and the Baby Bird
කතාව ගැනAbout the episodeහිරුයි, තරු අක්කයි, චුට්ටනුයිMeet the gang
හැම හවසකම ඉස්කෝලෙ ඇරිලා හිරුයි තරුයි කන්ද උඩ පාර දිගේ අත්තම්මගෙ ගෙදරට දුවනවා.Every afternoon after school, Hiru and Tharu race up the hill path to Aththamma’s house.








කතාEpisodes
හැම කතාවකම පොඩි පාඩමක් තියෙනවා, හැම හවසකම අපි වවුලෝ ගණන් කරනවා.Every episode, one small lesson; every evening, counting the flying foxes at dusk.
- කතාව 1Episode 1
හිරුයි කුරුලු පැටියයිHiru and the Baby Bird
පාඩම: ඉවසීමLesson: Patience කතාව 2Episode 2
ඉක්මනින්මComing soon
කතාව 3Episode 3
ඉක්මනින්මComing soon











අම්මලාට, තාත්තලාටFor parents
ගෙදර හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් කතා.Calm, warm stories for the whole family to watch together.
හෙමින්, ලස්සනටCalm and warm
හෙමින් යන කතා, හෙමින් යන කැමරාව. ඉක්මන් කට් නෑ, කෑගැහිලි නෑ.Gentle pacing, slow camera moves, no rapid cuts and no shouting.
ගෙදර කතා කරන සිංහලෙන්In everyday Sinhala
ගෙදරදි අපි කතා කරන විදිහටම. ඉංග්රීසි උපසිරැසිත් තියෙනවා.Spoken the way families speak at home, with English subtitles.
හැම කතාවකම පොඩි පාඩමක්One small lesson an episode
මුලින්ම කතාව, ඊට පස්සේ පාඩම: අකුරක්, ඉලක්කමක්, බෙදාගැනීම, සමාව ඉල්ලීම.Story first, lesson second: a letter, a number, sharing, saying sorry.
අපේම ගමේ කතාVisibly Sri Lankan, and our own
අපේම චරිත, අපේම ගම, අපේ කෑම, අපේ උත්සව. කාගෙවත් කාටූන් අනුකරණය කරන්නේ නෑ.Our own characters, village, food and festivals. We never copy anyone else's show.
කතාව 1 · පාඩමEpisode 1 · the lesson
ඉවසීමPatience
හිරුට ඕනේ පැටියා දැන්ම පියාඹනවා දකින්න. සීයා කියනවා එයාගෙ අම්මයි තාත්තයි බලාගෙන ඉන්නවා, එයාට ටිකක් ඉඩ දෙන්න, ටිකක් වෙලාව දෙන්න කියලා. හවස් වෙද්දි පැටියා පියාඹනවා.Hiru wants the baby bird to fly right now. Seeya tells him its parents are watching: give it a little room and a little time. By dusk, it flies.
කතාව ලිව්වේ, චරිත හැදුවේ, අධ්යක්ෂණය කළේ අවිශ්ක ඉන්දුල. හැම පින්තූරයක්ම අපේම ඇඳීම්.Written, designed and directed by Avishka Indula. Every picture is our own drawing.
අපි හදන විදිහ, තිරය ඉදිරිපිට වෙලාවHow it’s made, and screen timeහවස් වෙද්දි, වවුලෝ ගණන් කරමුAt dusk, we count the flying foxes
අත්තම්මගෙ ගෙදර හැම හවසකම හැමෝම එකතු වෙලා කඳු උඩින් ගෙදර යන වවුලෝ ගණන් කරනවා. පළවෙනි කතාවේ අපි තුන් දෙනෙක් ගණන් කළා. හැම අලුත් කතාවකම තව එක්කෙනෙක්.Every evening at Aththamma’s, everyone counts the flying foxes rowing home over the hills. In episode 1 they count three; every new episode, one more.

















වවුලෝ ගණන් කරමු!Let’s count the flying foxes!































