හිමිකමCopyright

© 2026 Taprona (Pvt) Ltd. සියලු හිමිකම් ඇවිරිණි.© 2026 Taprona (Pvt) Ltd. All rights reserved.

අපේ කතා, අපේ චරිතOur episodes and characters

චුට්ටන් බට්ටිච්චා, එහි චරිත, ඇඳීම්, කතා, සංගීතය සහ Taprokids™ නම හා ලාංඡනය Taprona (Pvt) Ltd සතුයි.Chuttan Battichcha, its characters, drawings, stories and music, and the Taprokids™ name and logo, belong to Taprona (Pvt) Ltd.

නැවත upload කරන්න එපාNo re-uploads

අපේ කතා වෙනත් චැනල් වල, පිටු වල, ඇප් වල නැවත upload කරන්න අවසර නෑ, කෑලි කපලා වුණත්. බලන්න කැමති නම් අපේ YouTube චැනල් එකේ ලින්ක් එක share කරන්න.Re-uploading our episodes, in full or in parts, to any other channel, page or app is not permitted. To share one, please share the link to our own YouTube video.

Re-upload එකක් දැක්කොත්If you see a re-upload

ලින්ක් එක info@taprokids.com වෙත එවන්න. අපි බලාගන්නම්.Please send the link to info@taprokids.com and we’ll take care of it.

මේ වෙබ් අඩවියේ කේතThis site's code

මේ වෙබ් අඩවිය හදන්න පාවිච්චි කරපු විවෘත කේත පුස්තකාල සහ අකුරු ඒවායේ බලපත්‍ර එක්ක විවෘත කේත පිටුවේ තියෙනවා.The open-source libraries and fonts this site is built with are credited, with their licences, on the open-source notices page.